Deuteronomy 28:66 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ ජීවිතය ගැන ඔබට සැක පහළ වනු ඇත. දිවා රෑ බියට පත් වෙමින් ජීවිතය ගැන අවිශ්වාසයක් වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ ජීවිතය ගැන ඔබට අනුමාන ඇතිවන්නේය; ඔබ රෑ දාවල් භය ඇතුව, ඔබේ ජීවිතය ගැන විශ්වාසයක් නැතුව සිටින්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ ජීවිතය ගැන ඔබට සැක පහළ වනු ඇත. දිවා රෑ බියට පත් වෙමින් ජීවිතය ගැන අවිශ්වාසයක් වනු ඇත.