Deuteronomy 28:68 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ මිසර දේශය නැවත නොදකින්නෙහි යයි මා කී නමුත් සමිඳාණන් වහන්සේ ගොඩින් සහ මුහුදින් ඔබ මිසර දේශයට නැවත යවන සේක. එහි දී ඔබ වහල් දැසිදසුන් මෙන් ඔබේ සතුරන්ට විකුණනු ලබන්නහු ය. එහෙත් කිසිවෙකු ඔබ මිලට නොගනු ඇත.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ තවත් ඒක නොදකින්නෙහියයි මා විසින් ඔබ කී මාර්ගයෙන් නැව්වලින් ස්වාමීන්වහන්සේ ඔබ මිසරයට නැවත ගෙනයනසේක. එහිදී ඔබ සැමගේ සතුරන්ට දාසයන්ද දාසීන්ද කොට ඔබ සැමම විකුණනු ලබන්ට සෑදී සිටින නුමුත් කිසිවෙක් ඔබ සැම මිලේට නොගන්නේයයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)