Deuteronomy 29:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බිහිසුණු පීඩා ද හාස්කම් සහ ප්‍රබල ක්‍රියා ද ඔබ දුටුවහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ ඇස්වලින් දුටුවාවූ මහත් පරීක්ෂණද ලකුණුද ඒ මහත්වූ පුදුමද ඔබ සැම දුටුවහුය.
Sinhala SNRV (New Revised Version 2018)
බිහිසුණු පීඩා ද හාස්කම් සහ ප්‍රබල ක්‍රියා ද ඔබ දුටුවහු ය.