Deuteronomy 30:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“මා ඔබට තෝරාගන්නට දුන් ආශීර්වාද සහ සාප යන මේ සියල්ල ඔබ වෙත පැමිණි විට, දෙවි සමිඳාණන් වහන්සේ විසින් ඔබ පන්නාදමනු ලැබූ සියලු ජාතීන් අතර ඒවා සිහි කොට
Sinhala Bile - Revised Old Version (SROV)
තවද මා විසින් ඔබ ඉදිරියෙහි තැබූ ආශීර්වාදයද ශාපයද යන මේ සියලු දේ ඔබ පිටට පැමිණි කල්හි ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් ඔබ පන්නාදැමූ සියලු ජාතීන් අතරේදී ඒවා සිතට ගෙන,
Sinhala SNRV (New Revised Version 2018)
“මා ඔබට තෝරාගන්නට දුන් ආශීර්වාද සහ සාප යන මේ සියල්ල ඔබ වෙත පැමිණි විට, දෙවි සමිඳාණන් වහන්සේ විසින් ඔබ පන්නාදමනු ලැබූ සියලු ජාතීන් අතර ඒවා සිහි කොට