Deuteronomy 30:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එසේ වන්නේ, මේ නීති සංග්‍රහයේ ලියා ඇති දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා ද නීති හා නියෝග ද පිළිපදින පිණිස, ඔබ උන් වහන්සේගේ හඬට කීකරු වුණොත්, ඔබේ මුළු හෘදයෙන් සහ ඔබේ මුළු සිතින් උන් වහන්සේ වෙත හැරී ආවොත් පමණකි.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද මේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ආඥාද පනත්ද පවත්වන හැටියට ඔබ උන්වහන්සේගේ හඬට කීකරුවන්නෙහිනම්, ඔබේ මුළු සිතෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ ඔබේ පියවරුන් කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන් නැවත ඔබට යහපත පිණිස ඔබ කෙරෙහිත් ප්‍රසන්නවනසේක.
Sinhala SNRV (New Revised Version 2018)