Deuteronomy 30:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“මා ඔබට අද නියම කරන මේ පණත දුෂ්කර එකක් වත්, ඉටු කරන්නට අපහසු එකක් වත් නොවේ.
Sinhala Bile - Revised Old Version (SROV)
අද මා විසින් ඔබට අණකරන මේ ආඥාව ඔබට අමාරු වැඩිවූ එකක්වත් දුරව තිබෙන එකක්වත් නොවේ.
Sinhala SNRV (New Revised Version 2018)
“මා ඔබට අද නියම කරන මේ පනත දුෂ්කර එකක් වත්, ඉටු කරන්නට අපහසු එකක් වත් නොවේ.