Deuteronomy 30:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ඒ වචනය ඔබ ඉටු කරන පිණිස එය ඔබට ඉතා ළං ව, ඔබේ තොල් මත ද ඔබේ සිතෙහි ද ඇත්තේ ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඒ වචනය ලෙස ඔබ කරන පිණිස එය ඔබට ඉතා ළංව ඔබේ මුඛයේද ඔබේ සිතේද තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ඒ වචනය ඔබ ඉටු කරන පිණිස එය ඔබට ඉතා ළං ව, ඔබේ තොල් මත ද ඔබේ සිතෙහි ද ඇත්තේ ය.”