Deuteronomy 30:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“බලන්න, මම අද ඔබ ඉදිරියෙහි ජීවනය සහ සැපත ද මරණය සහ විපත ද තැබීමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙන්න, මම අද ජීවනය හා යහපතද මරණය හා විපතද ඔබ ඉදිරියෙහි තැබීමි.
Sinhala SNRV (New Revised Version 2018)
“බලන්න, මම අද ඔබ ඉදිරියෙහි ජීවනය සහ සැපත ද මරණය සහ විපත ද තැබීමි.