Deuteronomy 30:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ නැත්තට ම විනාශ වන බවත්, ජොර්දාන් ගඟෙන් එතෙර වී ඔබ අයිති කරගන්නට යන දේශයෙහි ඔබ බොහෝ කල් ජීවත් නොවන බවත් මම අද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ඇදී ගියොත්, සැබවින් ඔබ සැම විනාශවෙන බව අද ඔබ සැමට දන්වමි; හිමිකරගන්න පිණිස ඇතුල්වීමට ඔබ යොර්දානෙන් එතරව යන භූමිය මතුපිට ඔබ සැමගේ දවස් වැඩිනොවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ නැත්තට ම විනාශ වන බවත්, ජොර්දාන් ගඟෙන් එතෙර වී ඔබ අයිති කරගන්නට යන දේශයෙහි ඔබ බොහෝ කල් ජීවත් නොවන බවත් මම අද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමි.