Deuteronomy 30:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පොළොවේ බොහෝ දුර පෙදෙසට ඔබ පන්නාදමනු ලැබ සිටියත්, උන් වහන්සේ ඔබ සොයා එතැනට පැමිණ ඔබ ගෙන එන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබෙන් පිටිවහල්කරනු ලැබූ කිසිවෙක් අහසේ කෙළවර දක්වා දුරව සිටියත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එතැනින් පවා ඔබ රැස්කොට එතැනින් ඔබ ගෙනෙනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
පොළොවේ බොහෝ දුර පෙදෙසට ඔබ පන්නාදමනු ලැබ සිටියත්, උන් වහන්සේ ඔබ සොයා එතැනට පැමිණ ඔබ ගෙන එන සේක.