Deuteronomy 30:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට හිමි වූ දේශයට ඔබ ගෙනා පසු ඔබ එය අයිති කරගන්නහු ය. උන් වහන්සේ ඔබේ ආදි පියවරුන්ට වඩා ඔබට සෙත සලසා, ඔබේ ජන සංබ්‍යාව ගණනින් වර්ධනය කරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ පියවරුන් භුක්තිවින්දාවූ දේශය ඔබ විසින් භුක්තිවිඳින පිණිස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ එහි පමුණුවා, උන්වහන්සේ ඔබට යහපතකොට, ඔබේ පියවරුන්ට වඩා ඔබ වැඩිකරනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට හිමි වූ දේශයට ඔබ ගෙනා පසු ඔබ එය අයිති කරගන්නහු ය. උන් වහන්සේ ඔබේ ආදි පියවරුන්ට වඩා ඔබට සෙත සලසා, ඔබේ ජන සංබ්‍යාව ගණනින් වර්ධනය කරන සේක.