Deuteronomy 30:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ යළි පැමිණ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු ව, මා ඔබට අද පණවන උන් වහන්සේගේ ආඥා සියල්ල පිළිපදින්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ හැරී ඇවිත්, ස්වාමීන්වහන්සේ ගේ හඬට කීකරුව, අද මා විසින් ඔබට අණකරන උන්වහන්සේගේ සියලු ආඥා පවත්වන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ යළි පැමිණ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු ව, මා ඔබට අද පණවන උන් වහන්සේගේ ආඥා සියල්ල පිළිපදින්නහු ය.