Deuteronomy 30:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෙවි සමිඳාණන් වහන්සේ ඔබ කරන සියලු වැඩකටයුතු ද බහුල ව සඵලවත් කරන සේක. ඔබට සෙත සලසමින්, ඔබේ දරුසම්පත ද ගවසම්පත ද භවභෝග ද වර්ධනය කරන සේක. උන් වහන්සේ ඔබේ පියවරුන් ගැන ප්‍රීති ප්‍රමෝද වූවාක් මෙන් ම ඔබට සෙත සලසන පිණිස ඔබ ගැන ද නැවත ප්‍රීති ප්‍රමෝද වන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ අත්වල සියලු වැඩවල ඵලයද ඔබේ ගර්භයේ ඵලයද ඔබේ සිව්පාවුන්ගේ ඵලයද ඔබේ භූමියේ ඵලය ද යහපත පිණිස ඔබට වැඩිකර දෙනසේක.
Sinhala SNRV (New Revised Version 2018)