Deuteronomy 31:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ස්ත්‍රීන් සහ පුරුෂයන් ද දරුදැරියන් ද ඔබේ නගරවල සිටින විදේශිකයන් ද එක්රැස් කොට, ඔවුන් මේ නීතිය අසා දැනගෙන දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමටත්, මේ නීතියේ අඩංගු කරුණු සියල්ල පිළිපැදීමටත් ඔවුන්ට එය කියවිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද ඔබේ දොරටු ඇතුළෙහි සිටින විදේශියාද අසා ඉගෙනගන ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට භයවී මේ ව්‍යවස්ථාවේ සියලුම වචනවල හැටියට කරන්ට බලාගන්න පිණිසද,
Sinhala SNRV (New Revised Version 2018)