Deuteronomy 31:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ද මණ්ඩපයෙහි වලා ටැඹක් මඟින් දර්ශනය වූ සේක. එහි දොරටුවට ඉහළින් වලා ටැඹ පිහිටා තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ද වලාටැඹකින් කූඩාරමෙහි පෙනුණුසේක. වලාටැඹ කූඩාරමේ දොරකඩට ඉහළින් පිහිටා සිටියේය.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ ද මණ්ඩපයෙහි වලා ටැඹක් මඟින් දර්ශනය වූ සේක. එහි දොරටුවට ඉහළින් වලා ටැඹ පිහිටා තිබිණි.