Deuteronomy 31:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් මෝසෙස් එදින ඒ ගීතය ලියා ඉශ්රායෙල් ජනයාට ඉගැන්වී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් මෝසෙස් එම දවසෙහි මේ ගීතිකාව ලියා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඉගැන්නුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් මෝසෙස් එදින ඒ ගීතය ලියා ඉශ්රායෙල් ජනයාට ඉගැන්වී ය.