Deuteronomy 31:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මේ නීති සංග්‍රහය රැගෙන, ඔබට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, එය දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ තබන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මේ ව්‍යවස්ථා පොත රැගෙන මෙය එහි ඔබ සැමට විරුද්ධව සාක්ෂියක්ව තිබෙන පිණිස ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටිය ළඟ තබන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“මේ නීති සංග්‍රහය රැගෙන, ඔබට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, එය දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ තබන්න.