Deuteronomy 31:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ මරණින් පසු ඔබ හැම සම්පූර්ණයෙන් ම දූෂ්‍ය වී මා නියම කළ මාර්ගයෙන් ඉවතට යන බව මම දනිමි. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ටකම් කර, ඔබේ ක්‍රියාවලින් උන් වහන්සේගේ කෝපය අවුස්සන බැවින් මතු කාලයේ දී ඔබ පිට මහා දුර්භාග්‍ය පැමිණෙනු ඇත.”
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද මාගේ මරණයෙන් පසු ඔබ සැම සහමුලින් ඔබ සැමම දූෂ්‍ය කරගෙන මා ඔබ සැමට අණකළ මාර්ගයෙන් අහක්ව යන බව දනිමි; එබැවින් මතු දවස්වලදී විපත්තිය ඔබ සැමට පැමිණෙන්නේය; මක්නිසාද ඔබ සැමගේ අත්වල වැඩෙන් ස්වාමීන්වහන්සේ කෝපකරන හැටියට ඔබ සැම උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කරනවා ඇතැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)