Deuteronomy 31:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මොවුන් ඔබට පාවා දුන් කල, මා නියම කළ සියලු අණපණත් අනුව ඔබ ඔවුන්ට කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මොවුන් ඔබ සැමට පාවාදුන් කල්හි මා විසින් ඔබ සැමට අණකළ මුළු ආඥාවේ හැටියට ඔවුන්ට කරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ මොවුන් ඔබට පාවා දුන් කල, මා නියම කළ සියලු අණපනත් අනුව ඔබ ඔවුන්ට කළ යුතු ය.