Deuteronomy 32:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබට දිවි දුන් පර්වතයාණන්, ඔබ නොසැලකුවහු ය. ඔබ මැවූ දෙවි තුමාණන්, ඔබ අමතක කළහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ජාතක කළ පර්වතය නොසලකන්නෙහිය, ඔබ ඉපදෙවූ දෙවියන්වහන්සේ සිහි නැති කෙළෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබට දිවි දුන් පර්වතයාණන්, ඔබ නොසැලකුවහු ය. ඔබ මැවූ දෙවි තුමාණන්, ඔබ අමතක කළහු ය.