Deuteronomy 32:38 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
යාග පඬුරුවල තෙල වැළඳූ, පානීය පූජාවල මිදියුස පානය කළ, ඔවුන්ගේ දෙවිදේවතාවෝ කොතැන ද?’ ඔව්හු නැඟිට සිට උපකාර කරත් වා! රැකවරණය සලසත් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් විශ්වාසකළ පර්වතය වන ඔවුන්ගේ දෙවිවරු කොතැනද? ඔව්හු නැගිට ඔබ සැමට උපකාරකොට ඔබ සැමගේ ආවරණය වෙත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
යාග පඬුරුවල තෙල වැළඳූ, පානීය පූජාවල මිදියුස පානය කළ, ඔවුන්ගේ දෙවිදේවතාවෝ කොතැන ද?’ ඔව්හු නැඟිට සිට උපකාර කරත් වා! රැකවරණය සලසත් වා!