Deuteronomy 32:40 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අහසට මා අත ඔසවා දිවුරා කියමි, මා සදහට ම ජීවත් ව සිටින්නාක් මෙන්,
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද මා සදාකාලේටම ජීවත් වන්නාක්මෙන්, මම මාගේ දිලිසෙන කඩුව මුවහත් කර,
Sinhala SNRV (New Revised Version 2018)
අහසට මා අත ඔසවා දිවුරා කියමි, මා සදහට ම ජීවත් ව සිටින්නාක් මෙන්,