Deuteronomy 32:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අහෝ, මෝඩ අනුවණ ජනයෙනි! සමිඳුන්ට සලකන්නේ මෙලෙස ද? නුඹලා මවා, උපදවා ජාතියක් සේ පිහිටෙව් පියාණෝ, එතුමණෝ නොවෙත් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
අහෝ මෝඩවූ නුවණ නැති ජනයෙනි, ඔබ සැම ස්වාමීන්වහන්සේ ට මෙසේ ප්‍රතිඵල දෙන්නහුද? ඔබ මිදූ තැනැන්වහන්සේම ඔබේ පියාණෝ නොවනසේක්ද? උන්වහන්සේම ඔබ සාදා ඔබ පිහිටෙවුසේක.
Sinhala SNRV (New Revised Version 2018)
අහෝ, මෝඩ අනුවණ ජනයෙනි! සමිඳුන්ට සලකන්නේ මෙලෙස ද? නුඹලා මවා, උපදවා ජාතියක් සේ පිහිටෙව් පියාණෝ, එතුමණෝ නොවෙත් ද?