Deuteronomy 32:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පැරණි යුග සිහි කරන්න. පෙර පරපුර සලකා බලන්න. පියාගෙන් අසන්න; ඔහු නුඹලාට කියා දෙනු ඇත. ප්‍රජා මූලිකයන්ගෙන් විමසන්න; ඔවුන් නුඹලාට දන්වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
පුරාණ දවස් සිහිකරව්, පරම්පරාවෙන් පරම්පරාවට පසුවුණ වර්ෂ කල්පනාකරව්. ඔබේ පියාගෙන් අසව, ඔහු ඔබට පෙන්වන්නේය; ඔබේ වැඩිමහල්ලන්ගෙන් අසව, ඔව්හු ඔබට කියන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
පැරණි යුග සිහි කරන්න. පෙර පරපුර සලකා බලන්න. පියාගෙන් අසන්න; ඔහු නුඹලාට කියා දෙනු ඇත. ප්‍රජා මූලිකයන්ගෙන් විමසන්න; ඔවුන් නුඹලාට දන්වනු ඇත.