Deuteronomy 33:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සාබුලොන්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “එම්බා සාබුලොන්! ඔබ පිටත යන විට ප්‍රීති වන්න. එම්බා ඉස්සාකර්! ඔබේ කූඩාරම් තුළ සිටින විට ප්‍රීති වන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු සාබුලොන් ගැන කියනුයේ-එම්බා සාබුලොන්, ඔබේ නික්ම යාම් ගැනද එම්බා ඉස්සාඛර්, ඔබේ කූඩාරම් ගැනද ප්‍රීති වන්න.
Sinhala SNRV (New Revised Version 2018)
සාබුලොන්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “එම්බා සාබුලොන්! ඔබ පිටත යන විට ප්‍රීති වන්න. එම්බා ඉස්සාකර්! ඔබේ කූඩාරම් තුළ සිටින විට ප්‍රීති වන්න.