Deuteronomy 33:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ඔබේ වාසනාවක මහත! සමිඳු මිදූ සෙනඟකි, ඔබ. ඔබ හා සමාන කිසිවෙක් නැත. ඔබට ආධාර වන පලිහ, ඔබට ජයසිරි දෙන කඩුව, සමිඳාණෝ ය. ඔබේ සතුරෝ වැටී කමාව ඉල්ලා එන්නෝ ය. ඔබ ඔවුන්ගේ ගිරිකුළු දේවාල පයින් පාගා පොඩි කරදමන්නහු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
එම්බා ඉශ්‍රායෙල්, ඔබ වාසනාවන්තය. ස්වාමීන්වහන්සේ විසින් මුදන ලද සෙනඟක්වූ ඔබට සමාන කවුද? උන්වහන්සේ ඔබට උපකාර කරන පලිහත් ඔබේ මහිමයේ කඩුවත්ය. ඔබේ සතුරෝ ඔබට යටත් වන්නෝය; ඔබද ඔවුන්ගේ උසස්ථාන පාගන්නෙහියයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)