Deuteronomy 33:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“රූබන්ගේ පෙළපත කුඩා වුවත්, එය නොනැසී පවතී වා!”
Sinhala Bile - Revised Old Version (SROV)
රූබෙන් නොනැසී ජීවත්වේවා; එහෙත් ඔහුගේ මනුෂ්‍යයෝ ස්වල්ප දෙනෙක් වෙත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
“රූබන්ගේ පෙළපත කුඩා වුවත්, එය නොනැසී පවතී වා!”