Deuteronomy 4:27 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ සෙසු ජාතීන් අතරෙහි ඔබ හැම විසුරුවා දමන සේක. උන් වහන්සේ ඔබ ගෙන යන විජාතීන් අතරෙහි ඔබ ගණනින් ඉතා ස්වල්ප දෙනෙකු වශයෙන් ඉතිරි වන්නාහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් අතරෙහි ඔබ සැම විසුරුවනවා ඇත, ස්වාමීන්වහන්සේ විසින් ඔබ සැම පමුණුවන ජාතීන් අතරෙහි ඔබ සැම ගණනින් ස්වල්පව සිටින්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ සෙසු ජාතීන් අතරෙහි ඔබ හැම විසුරුවා දමන සේක. උන් වහන්සේ ඔබ ගෙන යන විජාතීන් අතරෙහි ඔබ ගණනින් ඉතා ස්වල්ප දෙනෙකු වශයෙන් ඉතිරි වන්නාහු ය.