Deuteronomy 4:38 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අද ඔබට අයිති වී තිබෙන හැටියට ඔබ ගෙනැවිත් ඔබට උරුම කොට, ඒ රට දෙන පිණිස ඔබට වඩා ගණනින් විශාල බලවත් ජාතීන්, ඔබට පෙරටුවෙන් පන්නාදැමූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
අද දවසේ තිබෙන්නාක්මෙන් ඔවුන්ගේ දේශය ඔබට උරුමයක් කොට දෙන පිණිස තෙමේම ප්‍රකාශවී, ස්වකීය මහත් බලය කරණකොටගෙන ඔබ මිසරයෙන් පිටතට ගෙනාසේක.
Sinhala SNRV (New Revised Version 2018)
අද ඔබට අයිති වී තිබෙන හැටියට ඔබ ගෙනැවිත් ඔබට උරුම කොට, ඒ රට දෙන පිණිස ඔබට වඩා ගණනින් විශාල බලවත් ජාතීන්, ඔබට පෙරටුවෙන් පන්නාදැමූ සේක.