Deuteronomy 4:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පරෙස්සම් වන්න! ඔබේ ඇසින් ඔබ දුටු දේවල් අමතක නොවන පිණිසත්, දිවි ඇති තාක් ඒවා ඔබේ සිතින් පහ වී නොයන පිණිසත්, ඒවා මැනවින් සලකා බලන්න. ඒවා ඔබේ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් කියා දෙන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ ඇස්වලින් දුටු දේවල් ඔබට මතකනැති නොවන පිණිසත් ඔබේ ජීවිතයේ සියලු දවස්වල ඒවා ඔබේ සිතෙන් පහනොවන පිණිසත් බලාගෙන, ඔබේ ආත්මය ප්‍රවේසමෙන් ආරක්ෂාකරගන්න; ඒවා ඔබේ පුත්‍රයන්ටද ඔබේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ටද දන්වන්න.
Sinhala SNRV (New Revised Version 2018)
පරෙස්සම් වන්න! ඔබේ ඇසින් ඔබ දුටු දේවල් අමතක නොවන පිණිසත්, දිවි ඇති තාක් ඒවා ඔබේ සිතින් පහ වී නොයන පිණිසත්, ඒවා මැනවින් සලකා බලන්න. ඒවා ඔබේ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් කියා දෙන්න.