Deuteronomy 6:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මතු කාලයක දී ඔබේ පුතු ඔබ අමතමින්, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ දුන් ශික්ෂා පදවල ද නීති හා නියෝගවල ද තේරුම කුමක් දැ’යි ඇසුවොත්,
Sinhala Bile - Revised Old Version (SROV)
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට අණකළ මේ ශික්ෂාද පනත්ද විනිශ්චයන්ද මොනවාදැයි මතු කාලයෙහිදී ඔබේ පුත්‍රයා ඔබෙන් අසන විට,
Sinhala SNRV (New Revised Version 2018)
“මතු කාලයක දී ඔබේ පුතු ඔබ අමතමින්, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ දුන් ශික්ෂා පදවල ද නීති හා නියෝගවල ද තේරුම කුමක් දැ’යි ඇසුවොත්,