Deuteronomy 7:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් මා ඔබට අද දින නියම කරන අණපණත් ද, නීති හා නියෝග ද ආරක්ෂා කරමින් ඔබ ඒවා පිළිපැදිය යුතු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් පවත්වන්ට මා විසින් අද ඔබට අණකරන ආඥාවද පනත්ද විනිශ්චයන්ද රක්ෂාකරන්න. ‍
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් මා ඔබට අද දින නියම කරන අණපනත් ද, නීති හා නියෝග ද ආරක්ෂා කරමින් ඔබ ඒවා පිළිපැදිය යුතු ය.”