Deuteronomy 8:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වූ පසු, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් සරුසාර රට උදෙසා උන් වහන්සේට ස්තුති පිදිය යුතු ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ කා තෘප්තියට පැමිණ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දුන් යහපත් දේශය ගැන උන්වහන්සේට ප්‍රශංසා කරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වූ පසු, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් සරුසාර රට උදෙසා උන් වහන්සේට ස්තුති පිදිය යුතු ය.”