Deuteronomy 8:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ ගව පට්ටි සහ එළු බැටළු පට්ටි ගණනින් බහුල වී, රන් රිදී වැඩි වී, ඔබ සතු සියල්ල වර්ධනය වු පසු ද
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ ගව රැළවල් හා එළු බැටළු රැළවල් වැඩිවී, ඔබේ රන් රිදීද වැඩිවී, ඔබට ඇති සියල්ලම වර්ධනයවූ කල්හිත්,
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ ගව පට්ටි සහ එළු බැටළු පට්ටි ගණනින් බහුල වී, රන් රිදී වැඩි වී, ඔබ සතු සියල්ල වර්ධනය වු පසු ද