Deuteronomy 8:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පාළුකරයේ දී ඔබේ පියවරුන් පවා නොදත්, ‘මන්නා’ නමැති ආහාරයකින් උන් වහන්සේ ඔබ පෝෂණය කළ සේක. උන් වහන්සේ එසේ කෙළේ ඔබ යටහත් බවට පමුණුවා, ඔබ සෝදිසි කොට, අන්තිමේ දී ඔබට සෙත සලසනු සඳහා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ පියවරුන් නොදත්තාවූ, මන්නාවලින් කාන්තාරයේදී ඔබ පෝෂණයකළාවූ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතක නැතිකොට:
Sinhala SNRV (New Revised Version 2018)
පාළුකරයේ දී ඔබේ පියවරුන් පවා නොදත්, ‘මන්නා’ නමැති ආහාරයකින් උන් වහන්සේ ඔබ පෝෂණය කළ සේක. උන් වහන්සේ එසේ කෙළේ ඔබ යටහත් බවට පමුණුවා, ඔබ සෝදිසි කොට, අන්තිමේ දී ඔබට සෙත සලසනු සඳහා ය.