Deuteronomy 8:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ අවුරුදු සතළිස තුළ ඔබ ඇඳ සිටි ඇඳුම් පරණ නො වී ය, ඔබේ පාද ඉදිමුණේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මේ සතළිස් අවුරුද්දේ ඔබේ වස්ත්‍ර ඔබ පිට පරණ නොවීය, ඔබේ පාද ඉදිමුණේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
ඒ අවුරුදු සතළිස තුළ ඔබ ඇඳ සිටි ඇඳුම් පරණ නො වී ය, ඔබේ පාද ඉදිමුණේ නැත.