Deuteronomy 8:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හිඟයක් නැතිව කෑමට ආහාර ද, ඔබට අවශ්‍ය සියල්ල ද ඇති රටකි. එහි පර්වතවල යබොර ඇත, එහි කඳුවැටියෙන් තඹ කැණගන්නට පුළුවන.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ දේශයේ ඔබට හිඟ නැතුව කෑම කන්ට පුළුවන, එහිදී ඔබට කිසි දෙයකින් අඩු පාඩුවක් නොවන්නේය; ඒ දේශයේ ගල් යකඩය, එහි හෙල්වලින් ඔබට පිත්තල හාරාගන්ට පුළුවන.
Sinhala SNRV (New Revised Version 2018)
හිඟයක් නැතිව කෑමට ආහාර ද, ඔබට අවශ්‍ය සියල්ල ද ඇති රටකි. එහි පර්වතවල යබොර ඇත, එහි කඳුවැටියෙන් තඹ කැණගන්නට පුළුවන.