Ecclesiastes 10:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මතුරන්න පළමුවෙන් සර්පයා දෂ්ට කළොත් මතුරන්නාගෙන් පලක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මතුරන්ට පළමුවෙන් සර්පයා දෂ්ටකළොත් මතුරන්නාගෙන් ප්‍රයෝජන නැත.
Sinhala SNRV (New Revised Version 2018)
මතුරන්න පළමුවෙන් සර්පයා දෂ්ට කළොත් මතුරන්නාගෙන් පලක් නැත.