Ecclesiastes 10:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එම්බා දේශය, ඔබේ රජු කටින් කිරි සුවඳ හමන දරුවෙකු ව සිටින විට ද ඔබේ අධිපතීන් රෑ පුරා කා බී ප්‍රීති වන විට ද ඔබේ විපත ළඟ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එම්බා දේශය, ඔබේ රජ බාලයෙක්ව සිටින විටද, ඔබේ අධිපතීන් උදෑසනම කෑම කන විටද, ඔබට දුක් වේ!
Sinhala SNRV (New Revised Version 2018)
එම්බා දේශය, ඔබේ රජු කටින් කිරි සුවඳ හමන දරුවෙකු ව සිටින විට ද ඔබේ අධිපතීන් රෑ පුරා කා බී ප්‍රීති වන විට ද ඔබේ විපත ළඟ ය.