Ecclesiastes 11:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ ආහාර ජලය මතුපිට තබන්න. කුමක් හෙයින් ද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බවෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ ආහාර ජලය මතුපිට දමන්න. කුමක්හෙයින්ද බොහෝ දවසකට පසු ඒවා ඔබට නැවත සම්බවෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹේ ආහාර ජලය මතුපිට තබන්න. කුමක් හෙයින් ද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බවෙයි.