Ecclesiastes 11:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සුළඟ ගැන බලා සිටින්නා වපුරන්නේ නැත. වලාකුළු ගැන බලා සිටින්නා අස්වැන්න කපා ගන්නේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
හුළඟ බලාසිටින්නා නොවපුරන්නේය; වලාකුල් බලන්නා කපා නොගන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
සුළඟ ගැන බලා සිටින්නා වපුරන්නේ නැත. වලාකුළු ගැන බලා සිටින්නා අස්වැන්න කපා ගන්නේ නැත.