Ecclesiastes 11:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උදේ වරුවේ බීජ වපුරන්න, සවස් වරුවේත් වපුරන්න. ඉන් කොයි ඒවා සඵල වේ ද කියා වත්, දෙවගේ ම එක සේ සරු වේ ද කියා වත් ඔබ නොදන්නෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උදයේ ඔබේ බීජ වපුරන්න, සවසත් ඔබේ අත නවත්වා නොගන්න. මක්නිසාද සඵලවෙන්නේ ඒවාද නොහොත් මේවාද නොහොත් දෙවගේම ඒකාකාර හොඳ වේද කියා ඔබ නොදන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
උදේ වරුවේ බීජ වපුරන්න, සවස් වරුවේත් වපුරන්න. ඉන් කොයි ඒවා සඵල වේ ද කියා වත්, දෙවගේ ම එක සේ සරු වේ ද කියා වත් ඔබ නොදන්නෙහි ය.