Ecclesiastes 11:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සැබැවින් එළිය මිහිරි දෙයකි, ඉරු එළිය දැකීම ඇසට ප්‍රසන්න දෙයකි.
Sinhala Bile - Revised Old Version (SROV)
සැබවින් එළිය මිහිරිය, ඉර දැකීම ඇස් වලට ප්‍රසන්න දෙයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
සැබැවින් එළිය මිහිරි දෙයකි, ඉරු එළිය දැකීම ඇසට ප්‍රසන්න දෙයකි.