Ecclesiastes 11:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තරුණය, ඔබේ යොවුන් වියේ දී ප්‍රීති වන්න; ඔබේ යෞවන දවස්වල ඔබට සිත් සතොස ලැබේ වා! ඔබට රිසි යයි පෙනෙන පරිද්දෙන් ඔබ හැසිරෙන්න. එහෙත්, මේ සියල්ල ගැන දෙවියන් වහන්සේ ඔබ විනිශ්චයයට පමුණුවන බව දැනගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
තරුණය, ඔබේ යෞවන වයසේදී ප්‍රීතිවෙන්න; ඔබේ යෞවන දවස්වල ඔබේ සිත ඔබ සන්තෝෂකෙරේවා, ඔබේ සිතේ මාර්ගවලත් ඔබේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න. නුමුත් මේ සියල්ල ගැන දෙවියන්වහන්සේ ඔබ විනිශ්චයට පමුණුවන බව දැනගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
තරුණය, ඔබේ යොවුන් වියේ දී ප්‍රීති වන්න; ඔබේ යෞවන දවස්වල ඔබට සිත් සතොස ලැබේ වා! ඔබට රිසි යයි පෙනෙන පරිද්දෙන් ඔබ හැසිරෙන්න. එහෙත්, මේ සියල්ල ගැන දෙවියන් වහන්සේ ඔබ විනිශ්චයයට පමුණුවන බව දැනගන්න.