Ecclesiastes 12:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සියල්ල නිසරු ය; සෑම දෙය නිසරු ය යි ධර්මදේශකයා පවසයි.
Sinhala Bile - Revised Old Version (SROV)
නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, සියල්ල නිෂ්ඵලකමයයි දේශනාකාරයා කියන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
සියල්ල නිසරු ය; සෑම දෙය නිසරු ය යි ධර්මදේශකයා පවසයි.