Ecclesiastes 2:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම විනෝදය සොයා, එයින් ප්‍රමුදිත වීමට සිතා ගතිමි. එය ද නිස්සාර දෙයක් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
මම කථාකොට: ඉතින් එන්න, ප්‍රීතිය කරණකොටගෙන ඔබ සෝදිසිකරන්නෙමි; ඒ නිසා සැප විඳන්නැයි සිතින් කියාගතිමි. බලව, මේකත් නිෂ්ඵලකමක්ය. සිනාසීම ගැන: ඒක පිස්සුකමය.
Sinhala SNRV (New Revised Version 2018)
මම විනෝදය සොයා, එයින් ප්‍රමුදිත වීමට සිතා ගතිමි. එය ද නිස්සාර දෙයක් විය.