Ecclesiastes 2:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අන්ධකාරයට වඩා ආලෝකය උතුම් සේ අඥානකමට වඩා ප්‍රඥාව උතුම් බව දැන් මට පෙනේ.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට අන්ධකාරයට වඩා එළිය උතුම්ව තිබෙන ලෙසම අඥානකමට වඩා ප්‍රඥාව උතුම් බව දුටිමි.
Sinhala SNRV (New Revised Version 2018)
අන්ධකාරයට වඩා ආලෝකය උතුම් සේ අඥානකමට වඩා ප්‍රඥාව උතුම් බව දැන් මට පෙනේ.