Ecclesiastes 2:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම ගෙවුයන් තනා නානාප්‍රකාර පලතුරු ඒවායෙහි වගා කෙළෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම වතුද උයන්ද සාදා, සියලු ආකාර ඵලදෙන ගස් ඒවායෙහි සිටවාගතිමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම ගෙවුයන් තනා නානාප්‍රකාර පලතුරු ඒවායෙහි වගා කෙළෙමි.