Ecclesiastes 3:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දැන් තිබෙන දේ මින් පෙර ද තිබුණේ‍ ය. මතු සිදු වන්නට යන දෙය මින් පෙර ද සිදු විය. දෙවියන් වහන්සේ එම දේ ම නැවත නැවත සිදු කරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
දැන් තිබෙන දේ ඉහතත් තිබුණේය; වෙන්ට තිබෙන දේ ඉස්සරත් තිබුණේය. දෙවියන්වහන්සේ පහව ගිය දේ නැවත පමුණුවනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
දැන් තිබෙන දේ මින් පෙර ද තිබුණේ‍ ය. මතු සිදු වන්නට යන දෙය මින් පෙර ද සිදු විය. දෙවියන් වහන්සේ එම දේ ම නැවත නැවත සිදු කරන සේක.