Ecclesiastes 3:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උපදින්නට කාලයක් සහ නසින්නට කාලයක් ඇත; සිටුවන්නට කාලයක් සහ උදුරා දමන්නට කාලයක් ඇත;
Sinhala Bile - Revised Old Version (SROV)
උපදින්ට කාලයක් සහ නසින්ට කාලයක්ය; සිටුවන්ට කාලයක් සහ සිටෙවු ඒවා උදුරාදමන්ට කාලයක්ය;
Sinhala SNRV (New Revised Version 2018)
උපදින්නට කාලයක් සහ නසින්නට කාලයක් ඇත; සිටුවන්නට කාලයක් සහ උදුරා දමන්නට කාලයක් ඇත;